첫눈처럼 너에게 가겠다 [I will Go To You Like The First Snow] [Sinhala translation]

Songs   2024-07-07 08:47:06

첫눈처럼 너에게 가겠다 [I will Go To You Like The First Snow] [Sinhala translation]

ඔබ හමුවීමට පෙර මා දැන සිටියේ නැත

මා ජිවත් වන ලොව මෙතරම් වටිනා බව

පුංචි හුස්මක් ඇති මිනිසා බියෙන් තොරව මට ආදරය කලා

මා එයට බොහොම කැමතියි

දැන් මා එදෙස බලා සිටිනවා

විනෝදයෙන් ඊර්ෂ්‍යාවෙන් සෑම සාමාන්‍ය මොහොතක්ම

අදුරු සදාකාලිත්වයක් මෙන්ම දිගු බලා සිටිමක්

ඔබ සුර්ය කිරණ මෙන් මා වෙතට පැමිණියා.

මා ඔබව හැර යාමට පෙර දැන සිටියෙ නැත

මා ජිවත් වන ලොව හුදකලා වුවක් බව

මේ මනරම් පුෂ්පයන්,ඔබ නොමැතිව එන සෘතුන්

ඔබට ආදරය කර ඔබත් සමග මහලු වීමට මා බොහොම ලොබ බදිනවා

රැලි වැටුණු දෑත දැරිමට මාගේ උණුසුම් ජිවිතයේ

එකම ප්‍රාර්ථනයයි කෙටි කාලයක් පසුව ගියත්

ඔබ වැස්සක් මෙන් හඩා වැටුණා

මට එක් වරක් හෝ සතුටු වීමට අවශ්‍ය නමුත් එය ඔබව හඩවාවි

සියල්ල අමතක කර මා පිටවෙමි ඔබේ සුසුම් මා නැවත කැදවන නිසා

මට කිසිදා අමතක කළ නොහැකියි

යම් දිනක අප නැවත හමුවේවි

එය සතුටුදායකම දිනය වේවි

මා ඔබ වෙතට පළමු හිම මෙන් පැමිණෙන්නම්

Goblin (OST) more
  • country:Korea, South
  • Languages:Korean, English
  • Genre:Pop, Soundtrack
  • Official site:http://program.tving.com/tvn/dokebi
  • Wiki:https://en.wikipedia.org/wiki/Guardian:_The_Lonely_and_Great_God
Goblin (OST) Lyrics more
Excellent Songs recommendation
Popular Songs
Artists
Songs